මත්තල ඉන්දියාවට, රුසියාවට

හම්බන්තොට මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මෙහෙයුම් පෞද්ගලික සමාගම් 02 පැවරීමේ යෝජනාව ඉදිරි සතියේ කැබිනට් මණ්ඩලයට යොමුකරන බව වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍යංශයේ ලේකම් කේ,ඩී,එස්,රුවන් චන්ද්‍ර මහතා පැවසීය.

රුසියානු සහ ඉන්දීය සමාගම් 02ක් ඒකාබද්ධව එහි මෙහෙයුම් කටයුතු සිදුකිරීමට නියමිතයි.

එම සමාගම් වල කලමනාකාරීත්වය සමඟ අවස්ථා කිහිපයකදී ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කර එකඟතාවන්ට එළඹුණු බව ලේකම්වරයා පැවසීය.එම සාකච්ඡා ඵලදායි වී තිබේ.

Recommended For You

About the Author: Lanka Time Line

Leave a Reply

Your email address will not be published. Required fields are marked *