උද්දික පවුල පිටින් රට හැර යයි

රේමරත්න මහතා කැනඩාවේ පදිංචියට යාමට සූදානමින් සිටින බව වාර්තා වෙයි.

මෙවරටත් ඒ සදහා අවශ්‍ය කටයුතු සූදානම් කර ඇතැයිද පැවසේ.

පෞද්ගලික හේතු මත යැයි පවසමින් ඔහු ඊයේ දිනයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වූ අතර අදාල ලිපිය කථානායකවරයා වෙත යොමුකර තිබිණි.

Recommended For You

About the Author: Lanka Time Line

Leave a Reply

Your email address will not be published. Required fields are marked *