අනුර ඉන්දියාවේ සිට ආවේ මා සමග ව්‍යාපාරික පන්තියේ අසුනක

ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුරු කුමාර දිසානායක මහතා ඉන්දීය සංචාරය නිමකර මුම්බායි සිට ශ්‍රී ලංකාවට පැමිණියේ තමන් සමග එකම ගුවන් යානයේ බව සංචාරක ඇමති හරින් ප්‍රනාන්දු මහතා සඳහන් කරයි.

ව්‍යයාපාරික පන්තියේ ගුවන් අසුනක තමන් ආසන්න අසුනක ඔහු පැමිණි බවද හෙතෙම පැවසීය.

කෙසේ වෙතත් මෙය අහඹු සිදුවීමක් බවත් පෙර සැලසුම් කළ හමුවීමක් නොවන බවත් හෙතෙම එහිදී තවදුරටත් පැවසුවේය.

Recommended For You

About the Author: Lanka Time Line

Leave a Reply

Your email address will not be published. Required fields are marked *