SJB බෞද්ද සමුළුවේ සම්මා ගුටි

සමගි ජන බලවේගය කළුතර දිස්ත්‍රික් බෞද්ධ සමුළුව අතරතුර කලහකාරී තත්ත්වයක් ඇති වී තිබේ.

එම දිස්ත‍්‍රික් ආසන සංවිධායකයින් අතර ඇතිවූ මත ගැටුමක් හේතුවෙන් මෙම කලාකාරී තත්ත්වය උද්ගත වී ඇති බව වාර්තා වෙයි.

සමුළුව පැවැත්වී ඇත්තේ සමගි ජන බලවේගය මහා ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මත්දුම්බණ්ඩාර මහතාගේ ප්‍රධානත්වයෙන් බේරුවල සපුගොඩ විහාරස්ථානයේදීය.

රාජිත සේනාරත්න හා තවත් ආසන සංවිධායකයකුට එරෙහිව සෙසු ආසන සංවිධායකවරුන් විරෝධය පළ කිරීම සමග මෙම ගැටුම හටගෙන ඇත.

Recommended For You

About the Author: Lanka Time Line

Leave a Reply

Your email address will not be published. Required fields are marked *