මාලිමා පාර්ලිමේන්තුව කාන්තාවන්ගෙන් පුරවනවා !

ජාතික ජන බලවේගය විසින් පිහිටුවන ආණ්ඩුවේ පාර්ලිමේන්තුව පිරිමින්ගෙන් පමණක් නොව කාන්තාවන්ගේ ද පුරවන බව එම පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා සඳහන් කරයි.ජාතික ජන බලවේගයට බිය වූ ආණ්ඩුව ඔවුන්ගේ රැස්වීමක් ආරම්භයේ සිට අවසානය දක්වාම තම පක්‍ෂයට බැන වදින බවද පැවසූ ඔහු තමන් ආණ්ඩුවක් නොකරන බවත් ආණ්ඩුවක් ගැනීමට පමණක් බලාපොරොත්තු වන බවත් කියා සිටියේය.

ජාතික ජන බලවේග ගම්පහ දිස්ත්‍රික් කාන්තා සමුළුව අමතමින් හෙතෙම මේ බව පැවසීය.

Recommended For You

About the Author: Lanka Time Line

Leave a Reply

Your email address will not be published. Required fields are marked *