දේශබන්දු පොලිස්පති කිරීම වැරදියි

දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පතිවරයා ලෙස පත් කිරීමේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව නිසි ක්‍රියා පටිපාටිය අනුගමනය කර නැති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍ර නලින්ද ජයතිස්ස මහතා පවසයි.

දේශබන්දු තෙන්නකෝන් මහතා ශ්‍රේෂ්ඨාධිකරණයේදී මූලික අයිතිවාසිකම් පෙත්සමක වරදකරුවෙකු වී ඇති බවද ඔහු පවසයි.

එවන් අයෙකු පොලිස්පතිවරයා ලෙස පත්කිරීම දේශීවත් ජාත්‍යන්තරවත් ගැටලු කරනාවක් ඇති කරන්නක් වනු ඇති බවද හෙතෙම තවදුරටත් පැවසීය.

Recommended For You

About the Author: Lanka Time Line

Leave a Reply

Your email address will not be published. Required fields are marked *