75 වසරක සාපයට ජවිපෙත් වගකිව යුතුයි

මෙරට 75 වසරක සාපයක් ගැන කතා කරන සියලු දෙනාම මෙන්ම 88-89 තරුණයන් ඝාතනය කල, මෙන්ම අවුරුදු 30ක යුද්ධය පටන් ගත් සියළු දෙනාත් වගකිව යුතු බව පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසයි.

ඔහු මේ බව ප්‍රකාශකලේ කොල්ලුපිටියේ පැවති රැස්වීමකදී මාධ්‍ය විමසන ලද ප්‍රශ්න වලට පිලිතුරු ලෙසිනි.

‘ජනතා විමුක්ති පෙරමුණ ගෙවල් ගිනි තියමින් ආණ්ඩු බලය ලබා ගැනීමට උත්සාහ කළ අතර එය අසාර්ථක වූ බව ඔවුන්ට දැනුණු නිසා දැන් මිනිසුන් එකතු කරමින් වේදිකා මත කෑ ගසනවා

මේ රටේ 75 වසරක සාපයක් ගැන කියනවානම් 83 කළබල වලින් දේපල ගිණි තියලා මිනිස්සු ඝාතනය කරලා, අවුරුදු 30ක යුද්ධය පටන් ගත්තු අයත් වගකියන්න ඕනේ.

Recommended For You

About the Author: Lanka Time Line

Leave a Reply

Your email address will not be published. Required fields are marked *