ඉල්ලීමක් කලොත් ජනාධිපති වෙන්න මං සූදානම්

ජනා­ධි­පති ධුර අපේ­ක්ෂ­ක­යකු ලෙස ඉදි­රි­පත් වීමට සිදු වුව­හොත් එම අභි­යෝ­ගය භාර ගන්නා බව එක්සත් ජන­රජ පෙර­මුණේ නායක, පාර්ලි­මේන්තු මන්ත්‍රි පාඨලී චම්පික රණ­වක මහතා අව­ධා­ර­ණය කළේය.

දේශය වෙනු­වෙන් එක්වන පිය­ව­රක් මත පද­නම්ව පුළුල් දේශ­පා­ලන සන්ධා­න­යක් ඇති­කි­රීම අපේ­ක්ෂාව බවත් එහිදී එක්සත් ජන­රජ පෙර­මුණ කොට­ස්ක­රු­වකු පම­ණක් බවත් හෙතෙම කීවේය. පොදු එක­ඟතා මඟින් දේශ­පා­ලන සන්ධා­නය පව­ත්වා­ගෙන යාම අර­මුණ බව පැවැසූ ඒ මහතා එහිදී සාමූ­හික නාය­ක­ත්ව­යක් නිර්මා­ණය කරන බව ද පවසා සිටි­යේය.

Recommended For You

About the Author: Lanka Time Line

Leave a Reply

Your email address will not be published. Required fields are marked *