වනිදුට දඩුවම්, දඩ මුදලක් හා තරග ගාස්තුවක්

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ශ්‍රී ලංකා 20-20 කණ්ඩායමේ නායක වනිදු හසුරංගට තරග තහනමක් සහ දඩ මුදලක් නියම කර තිබේ.

ඒ ඇෆ්ඝනිස්ථානය සමග පැවති අවසන් විස්සයි විස්ස තරගයේදී විනිසුරු තීරණයට එරෙහිව අදහස් පල කිරීම සැලකිල්ලට ගනිමිනි.

ඒ අනුව ඔහුට විස්සයි විස්ස තරග දෙකක තහනමක් හා අදාළ තරග මුදලින් සියයට පනහක දඩ ගාස්තුවක් පනවා ඇත.

Recommended For You

About the Author: Lanka Time Line

Leave a Reply

Your email address will not be published. Required fields are marked *