තවත් මේජර් ජනරාල්වරයෙක් සජිත්ට එක්වේ,ෆොන්සේකා මුල්ලටම..

විශ්‍රාමික මේජර් ජෙනරාල් සත්‍යප්‍රිය ලියනගේ මහතා සමගි ජන බලවේගය සමඟ එක්වී තිබේ.

එම පක්ෂ නායක හා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවී ඔහු එම පක්ෂයේ සාමාජිකත්වය ලබා ගත්තේය.

එම පක්ෂයේ දුෂණ විරෝධී ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේ ඒකක ප්‍රධානියා ලෙස හා සජිත් විපක්ෂ නායකවරයාගේ දූෂණ විරෝධී ගමනේ උපදේශක ලෙසද ඒ මහතා පත්කර ඇත.

Recommended For You

About the Author: Lanka Time Line

Leave a Reply

Your email address will not be published. Required fields are marked *