විනිසුරුට බැන්නාට වනිදුට තරග තහනමක් !

ශ්‍රී ලංකා 20-20 කණ්ඩායමේ නායක වනිඳු තරග තහනමක් අවදානමට ලක්ව සිටියි.

ඒ ඇෆ්ඝනිස්ථානය හා ශ්‍රී ලංකාව අතර පැවති තරඟයේ දී විනිසුරු තීරණ සම්බන්ධයෙන් එල්ල කළ චෝදනා පිළිබඳව තරග තීරකයාට කළ ඇති පැමිණිලි මතයි.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් විනය ක්‍රියාමාර්ග ගනු ඇතැයිද වාර්තා වෙයි.

ඒ අනුව මෙම පෙර වැරදි ද සමඟ දැනට වගේ එළවන චෝදනාවට වරදකරු වුවහොත් ඔහුට තරග කිහිපයක තහනමකට මුහුණ දීමට සිදුවෙයි.

Recommended For You

About the Author: Lanka Time Line

Leave a Reply

Your email address will not be published. Required fields are marked *