IMF පනවා ඇති කොන්දේසි ඉතා හොදයි

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් පනවා ඇති කොන්දේසි හරහා මෙරට තුළ මුල්‍ය විනයක් ඇති කිරීම කිරීම හොඳ දෙයක් බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා සඳහන් කරයි.

මුල්‍ය විනයක් ඇති කිරීම ඉතා හොඳ කාර්යයක් බැවින් කිසිවකු ඊට විරුද්ධ විය යුතු නැති බවද හෙතෙම පැවසීය.

ඔහු මේ බව කියා සිටියේ ජාඇල ප්‍රදේශයේදී පැවති සමගි ජන බලවේග ජන හමුවක් අමතමිනි.

Recommended For You

About the Author: Lanka Time Line

Leave a Reply

Your email address will not be published. Required fields are marked *