ETCA අත්සන් තැබීම අප්‍රේල් වලදී

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ආර්ථික හා තාක්ෂණ සහයෝගිතා ගිවිසුම අත්සන් කිරීම එළඹෙන අප්‍රේල් මාසය අවසන් වීමට අත්සන් කිරීමට නියමිතව ඇති බව වාර්තා වෙයි.ඉන්දියාව සමග අත්සන් කරන ගිවිසුමේ අවසන් සාකච්ඡාවටය මාර්තු මාසයේ මුල් සති දෙකත් අතර අතරදී කොළඹදී පැවැත්වීමට නියමිතව ඇත.

Recommended For You

About the Author: Lanka Time Line

Leave a Reply

Your email address will not be published. Required fields are marked *