76 වසරක ශාපය තව මාස අටකින් අවසන්

ඉදිරි මාස අටකින් පමණ පසු අපේ යුගය නිර්මාණය වන බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා සඳහන් කරයි.

ඒ සමගම වසර හැත්තෑ හයක සාපය අවසන් වනු ඇති බවත් හෙතෙම පැවසීය.

ඒ බල පෙරලියට බිය වූ පිරිස් අද වන විට විවිධ අවලාද ගසමින් සිටින බවත් ඔහු සඳහන් කළේය.

ඔහු මේ බව කියා සිටියේ මාතලේ දිස්ත්‍රික්කයේ ජාතික ජන බලවේගයේ කාන්තා සමුළුව අමතමිනි.

Recommended For You

About the Author: Lanka Time Line

Leave a Reply

Your email address will not be published. Required fields are marked *