කියන තරම් කපටියෙක් නොවේ රනිල් !

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කියන තරම් කපටියක් නොවන බව ජාතික ජන බලවේගය නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී අනුර දිසානායක මහතා සඳහන් කරයි.

කුමන ආකාරයකින් හෝ ජනාධිපතිවරණය කල් දැමීමට උත්සාහ කලහොත් ඔහුට නියමිත ධුර කාලය අවසන් වීමටත් පෙර ගෙදර යාමට සිදුවනු ඇති බවද හෙතෙම පැවසීය.

ඒ මහතා මේ බව කියා සිටියේ කුරුණෑගලදී පැවති ජාතික ජන බලවේගයේ කාන්තා සමුළුව අමතමිනි.

Recommended For You

About the Author: Lanka Time Line

Leave a Reply

Your email address will not be published. Required fields are marked *