දිලිත්ගේ වේදිකාවට පොහොට්ටු මන්ත‍්‍රි එක්වේ

දිලිත් ජයවිර මහතාගේ නායකත්වයෙන් යුතු මව්බිම ජනතා පක්‍ෂයේ කොළඹ දිස්ත්‍රික් සමුළුව අද පැවැත්විණි.

ඒ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදීය.

සමුළුව සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ වීරසුමන වීරසිංහ, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පියසිරි විජේනායක හිටපු නැගෙනහිර ආණ්ඩුකාර අනුරාදා යහම්පත් ඇතුළු පිරිසක්ද එක්ව සිටියහ.

එමෙන්ම මෝටර් රථ ධාවන ශූර දිලන්ත මාලගමුවත් ධාවන ශූර ශිහාන් අඹේපිටිය ඇතුළු පිරිසක්ද එම සමුළුවට එක් විය.

Recommended For You

About the Author: Lanka Time Line

Leave a Reply

Your email address will not be published. Required fields are marked *