ඇෆ්ගනිස්තානයේ ප්‍රබල භූ කම්පනයක්

ඇෆ්ගනිස්තානයේ ප්‍රබල භූ කම්පනයක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත්තේ එරට Balkh පළාතේ මෙම භූ කම්පනය සිදුව ඇති බවය.

එහි අගය රික්ටර් මාපකයේ 5.0 අගයක් ගෙන ඇති බවට එම වාර්තා වැඩිදුරටත් සඳහන් කර ඇත.

Recommended For You

About the Author: Lanka Time Line

Leave a Reply

Your email address will not be published. Required fields are marked *