2032 වන විට අපට කිසිම විදේශ රටක් ණය දෙන්නෑ

මෙරට ආර්ථික අර්බුදයට ලබන මාසයේදී විසඳුමක් ලැබෙතැයි කීම අසත්‍ය බව අමාත්‍ය බන්ධුල ගුණවර්ධන මහතා සඳහන් කරයි.

කවුරු ජනාධිපති වුවත් කවුරු ආණ්ඩු කළත් කිසිම හේතුවක් මත 2032 වසර වන විට නැවත විදේශ ණය ලබාගත නොහැකි බවත් පැවසූ ඔහු විදේශ සම්පත් පරතරය සියයට දාහතරකට වඩා පියවිය නොහැකි බවත් කියා සිටියේය.රී ලංකාව ජාත්‍යන්තර මුල්‍යය අරමුදල ලෝක බැංකුව හා අනෙකුත් විදේශීය මුල්‍ය ආයතන සමග ණය එකඟතා ඇති කරගෙන තිබෙන ආකාරය පිළිබඳව පරම සත්‍යය කිසිවකු පිළි නොගන්නා බවත් හෙතෙම කියා සිටියේය.

Recommended For You

About the Author: Lanka Time Line

Leave a Reply

Your email address will not be published. Required fields are marked *