Pan Asia බැංකුවට මහ බැංකුවෙන් තහනමක්

පෑන් ඒසියා බැංකුව වෙත ප්‍රාථමික අලෙවිකරුවෙකු ලෙස කටයුතු කිරීමට ‍ශ‍්‍රී ලංකා මහ බැංකුව විසින් ලබා දී තිබූ යුතු බලපත්‍රය අත්හිටුවීමට කටයුතු කර තිබේ.

මේ බව පෑන් ඒසියා බැංකුව විසින් කොළඹ කොටස් වෙළදපල වෙත දන්වා ඇත.

මෙම අත්හිටුවීම පෙබරවාරි මස 15 දින සිට මාස හයක කාලයකට දීර්ඝ කර ඇති බව ද ලිපියේ දැක්වෙයි.

බලපත්‍ර අත්හිටුවීම බැංකුවේ සාමාන්‍ය කටයුතු හා ද්විතීක වෙළඳපළ ගණුදෙනුවලට බලපෑමක් සිදු නොකරන බවද නිවේදනයේ සඳහන්ය.

 

Recommended For You

About the Author: Lanka Time Line

Leave a Reply

Your email address will not be published. Required fields are marked *