චන්ද්‍රිකාගෙන් විශේෂ ප‍්‍රකාශයක් !

ඉදිරියේ පැවැත්වෙන ජනාධිපතිවරණයක තම සහය පළ කිරීම සම්බන්ධයෙන් පළවන මාධ්‍ය වාර්තා අසත්‍ය බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය සඳහන් කරයි.

තමන් ඉදිරි ජනාධිපතිවරණයේදී සහ කිසිදු අපේක්ෂකුට සහාය දීමක් සම්බන්ධයෙන් තීරණය කර නැති බවද ඇය කියා සිටී.

එමෙන්ම පොදු ජන එක්සත් පෙරමුණේ නායකත්ව මණ්ඩලයේ නායකත්වය තමන් බාර ගැනීම සඳහා මෙසේ මෙතෙක් කිසිදු තීරණය ගැන නැති බවත් ඇය සඳහන් කරන්නීය.

Recommended For You

About the Author: Lanka Time Line

Leave a Reply

Your email address will not be published. Required fields are marked *