ඉන්දියාවේදී අනුර පිලිගන්න ක්‍ෂෙනුකා ගියේ රනිල්ගේ දැනුම් දීමකින්

ජාතික ජනබලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා ඉන්දියාවේ කල සංචාරයේදී ඔහුව පිළිගැනීම සඳහා නවදිල්ලි ශ‍්‍රී ලංකා මහ කොමසාරිස් පැමිණියේ මෙරට රජයේ දැනුම් දීමකින් බව සමගි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී සුජීව සේනසිංහ මහතා සඳහන් කරයි.

එම දැනුම්දීම ජනාධිපති කාර්යාලයෙන් හෝ ජනාධිපතිරයා විසින් සිදු කරන ලද්දක් වන බවද හෙතෙම පැවසීය.

එසේ නොමැතිව ජනාධිපති අගමැති හෝ ඇමතිවරයකු හැර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිළිගැනීමට කිසිදු රටක රාජතාන්ත‍්‍රික නිලධාරින් ගුවන්තොටුපළට නොපැමිණෙන බවද ඔහු සඳහන් කළේය.

Recommended For You

About the Author: Lanka Time Line

Leave a Reply

Your email address will not be published. Required fields are marked *