ජනාධිපති කිවුවොත් ‘යුක්තිය’ නවත්වනවා !

යුක්තිය මෙහෙයුම නවත්වනු ලබන්නේ ජනාධිපතිවරයා අග්‍රාමාත්‍යවරයා හෝ ව්‍යවස්ථාදායකය එය නවතන ලෙසට උපදෙස් ලබා දෙන්නේ නම් පමණක් බව වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සඳහන් කරයි.

එසේ නැතිව මත්ද්‍රව්‍යා හා සංවිධානාත්මක අපරාධ සම්පූර්ණයෙන්ම ඉවත්වන තෙක් මෙම මෙහෙයුම ක්‍රියාත්මක වන බවත් හෙතෙම පැවසීය.

තුන් හතර දෙනෙක් කෑ ගැසුවද මහා සංඝරත්නය සහ රටේ ජනතාවගෙන් සියයට අනූ නමයක්ම ඉල්ලා සිටින්නේ මෙම මෙහෙයුම නොනවත්වාම ක්‍රියාත්මක කරන ලෙස බවද හෙතෙම තව දුරටත් කියා සිටියේය.

Recommended For You

About the Author: Lanka Time Line

Leave a Reply

Your email address will not be published. Required fields are marked *