Milco, NLDB මිලට ගැනීම ගැන තව දුරටත් සාකච්චා කරන්න Amul සූදානම් – අනුර

ඉන්දියාවේ අමුල් සමාගම විසින් මෙරට මිල්කෝ ආයතනය හා ජාතික පසු සම්පත් සංවර්ධන මණ්ඩලයේ දේපළ මිලදී ගැනීමට ගැනීමේදී විවෘත භාවය ගැන යළි සාකච්ඡාවක් කිරීමට සූදානම් බව අමුල් සමාගම පැවසූ බව ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා සඳහන් කරයි.

Recommended For You

About the Author: Lanka Time Line

Leave a Reply

Your email address will not be published. Required fields are marked *