ජනපති සහ ඉන්දීය විදේශ ඇමති අතර හමුවක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්‍ය එස්.ජයිශංකර් අතර හමුවක් සිදු ව තිබේ.

ඔස්ට්‍රේලියාවේ පර්ත් නුවර දී මෙම හමු ව සිදු වූ බව ජනාධිපති මාධ්‍ය ඒකකය වාර්තා කරයි.

මෙහි දී දෙරට අතර ද්වීපාර්ශ්වික ව්‍යාපෘති පිළිබඳ ජනාධිපතිවරයා හා ඉන්දීය විදේශ අමාත්‍යවරයා සාකච්ඡා කළ බව සඳහන් ය.

Recommended For You

About the Author: Lanka Time Line

Leave a Reply

Your email address will not be published. Required fields are marked *