ඡන්දෙ ගැන ජනපතිගේ ස්ථාවරය කියයි

ඉදිරි ජනාධිපතිවරණයට තරග වැදීමට තමන් සූදානම් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ඔස්ට්‍රේලියාවේ, පර්ත් නුවරදී ඉන්දීය මාධ්‍ය නාලිකාවක් සමග පැවැති සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ජනාධිපතිවරයා ඒ බව සඳහන් කළේය.

Recommended For You

About the Author: Lanka Time Line

Leave a Reply

Your email address will not be published. Required fields are marked *