තලන්ගම ජයසිංහ දිවියෙන් සමුගනී

ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදී ප්‍රවීණ පුවත්පත් කාටූන් නිර්මාණ ශිල්පී තලන්ගම ජයසිංහ මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

ඒ මහතා මියයන විට 88 හැවිරිදි වියේ පසුවය.

පුවත්පත් චිත්‍රකතා සහ ගත්කතුවරයෙකුද වූ ඒ මහතා අතිශය රසික ජනාදරයට පත්වූ නිර්මාණ ශිල්පියෙකි.

Recommended For You

About the Author: Lanka Time Line

Leave a Reply

Your email address will not be published. Required fields are marked *