රෝහල්වල අධි රුධිර පීඩන, දියවැඩියා ඖෂධ බාලයි !

රෝහල් තුළ ඇති අධි රුධිර පීඩනය සඳහා සහ දියවැඩියාව සඳහා යොදා ගන්නා ඖෂධ තත්වයෙන් බාල බව අත්දැකීමෙන් තහවුරු වී ඇතැයි කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා සඳහන් කරනවා.වැඩිදුරටත් ඔහු පවසන්නෙ මේ වන විට අදාල ඖෂධ වලින් අපේක්ෂිත ප්‍රතිඵල නොලැබීම හේතුවෙන් රෝගීන්ගේ ජීවිත දැඩි අවධානමකට ලක්ව ඇති බවයි.

දූෂිත දේශපාලඥයින් සහ නිලධාරීන් එක්වී මේ රට රෝහල්වලට බාල ඖෂධ ගෙන්වීම හේතුවෙන් රෝගීන්ගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව ගැටළු රාශියක් මතුව ඇති බවත්, මෙය සමූල ඝාතන තැත් දරන පුද්ගලයින්ට වඩා ප්‍රභාකරන් හොඳ බවත් ඔහු සඳහන් කරනවා.

Recommended For You

About the Author: Lanka Time Line

Leave a Reply

Your email address will not be published. Required fields are marked *