දයා සදගිරි සජිත්ට එක්වෙයි

හිටපු නාවික හමුදාපති දයා සඳගිරි මහතා සමගි ජන බලවේගයට එක් වී තිබේ.

පක්ෂයේ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවී ඔහු එහි සාමාජිකත්වය ලබාගෙන ඇත.

ඒ මහතා පක්‍ෂයේ සමුද්‍රීය හා නාවුක ප්‍රතිපත්ති පිළිබඳ උපදේශක ලෙස පත් කර තිබේ.

දයා සඳගිරි මහතා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ධූරයේද කටයුතු කර ඇත

Recommended For You

About the Author: Lanka Time Line

Leave a Reply

Your email address will not be published. Required fields are marked *