සීඝ්‍රයෙන් පැතිරෙන මාරාත්තික දිලීරයක් !

අමෙරිකාවේ සීඝ්‍රයෙන් පැතිර යන භයානක දිලීර ආසාදනයක් පිළිබඳව විදෙස් මාධ්‍ය තොරතුරු වාර්තා කර තිබේ.

මෙලෙස විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ Candida auris දිලීර ආසාදනය පිළිබඳවය.ඉතා වේගයෙන් ආසාදනය විය හැකි Candida auris ඖෂධ ලබාදීම හරහා සුවකිරීම ද අපහසු බව සඳහන් වෙයි.

Candida auris ප්‍රතිශක්තිය අඩු රෝගීන්ට ඉක්මණින් වැළඳිය හැකි අතර ඔක්සිජන් නළ භාවිත කරන සහ කැතීට භාවිතයට ගනු ලබන රෝගීන්ට ඉතා පහසුවෙන් එම දිලීරය ආසාදනය වීමේ වැඩි අවදානමක් පවතින බව වෛද්‍ය විශේෂඥන් පවසයි.

Recommended For You

About the Author: Lanka Time Line

Leave a Reply

Your email address will not be published. Required fields are marked *