අනුර ඉන්දියාවෙන් කැදවයි..

ජාතික ජන බලවේගය පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක මහතා ඇතුළු සිව්දෙනෙකු ඉන්දීය සංචාරයක් සඳහා පිටත්ව ගොස් තිබේ.

ඉන්දීය රජයේ ආරාධනයකට අනුව මෙම සංචාරයේ නිරත වන බව වාර්තා වන අතර පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා සහ තවත් දෙදෙනෙකු ද අද (05) අලුයම නවදිල්ලි නුවර බලා පිටත් වු බව  වාර්තා වන්නේ.

Recommended For You

About the Author: Lanka Time Line

Leave a Reply

Your email address will not be published. Required fields are marked *