කෙහෙළිය රඹුක්වැල්ල අත්අඩංගුවට

ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් වංචාව සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (02) අත්අඩංගුවට ගනු ලැබිණි.

ඒ, අමාත්‍යවරයාගෙන් අද පැය 10කට අධික කාලයක් ප්‍රකාශ සටහන් කරගැනීමෙන් අනතුරුවයි.

රඹුක්වැල්ල මහතා මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණයට හෙට ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වේ.

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ප්‍රකාශයක් ලබාදීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණියේ අද පෙරවරු 09ට පමණ ය

Recommended For You

About the Author: Lanka Time Line

Leave a Reply

Your email address will not be published. Required fields are marked *