හිටපු අගමැති ඉම්රාන් ඛාන්ට වසර 10ක සිර දඬුවමක්

පාකිස්තානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන්ට වසර 10ක සිර දඬුවමක් නියම වී තිබෙනවා.ඒ රාජ්‍ය රහස් හෙළි කිරීමේ චෝදනාව යටතේයි.පාකිස්තානයේ විශේෂ අධිකරණයක් විසින් අද (30) දිනයේ මෙම වසර 10 ක සිර දඬුවමක් නියම කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තාකර සිටියේ.

Recommended For You

About the Author: Lanka Time Line

Leave a Reply

Your email address will not be published. Required fields are marked *