අධිවේගී මාර්ග භාවිත කිරීමේදී නව නීති රීති මාලාවක් !

අධිවේගී මාර්ග භාවිත කිරීමේදී නව නීති රීති මාලාවක් ඇතුළත් නව ගැසට්ටුවක් හඳුන්වා දීම කෙරෙහි රජයේ අවධානය යොමුව පවතිනවා.අවම වේග සීමාව ඇතුළත් කරමින් නව ගැසට් නිවේදනය තවත් සති දෙකකින් ප්‍රකාශයට පත්කරන බවයි වාර්තා වෙන්නේ.මේ බව සඳහන්කර සිටියේ ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන ඊයේ (30) කොළඹදී පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාව අතරතුරදීයි.ඒ අනුව පුද්ගල භේදයකින් තොරව සැමට පොදුවන දැඩිව ක්‍රියාත්මක කරන රීති නීති පද්ධතියක් ඉතා කෙටිකාලයක් තුළදි ප්‍රකාශයට පත්කරනවා.

Recommended For You

About the Author: Lanka Time Line

Leave a Reply

Your email address will not be published. Required fields are marked *