අවසානයේ එංගලන්තය ලකුණු 316යි !

ඉන්දියාව සමග හයිද්‍රාබාද් හී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ තුන්වන දිනය වන ඊයේ (27) තරගය නිමා වන විට දෙවන ඉනිම ක්‍රීඩා කරන එංගලන්ත කණ්ඩායම කඩුලු 6ක් දැවී ලකුණු 316ක් ලබා සිටියා. ඉන්දීය කණ්ඩායම පළමු ඉනිම සදහා සියලු‍දෙනා දැවී ලකුණු 436 ක් රැස් කළා. එංගලන්තය පළමු ඉනිමේ දී ලකුණු 246 ක් ලබා ගත් අතර මේ වන විට ඔවුන් ලකුණු 126ක් ඉදිරියෙන් සිටිනවා.

 

Recommended For You

About the Author: Lanka Time Line

Leave a Reply

Your email address will not be published. Required fields are marked *