ට්‍රම්ප්ට වැඩ වැරදෙයි…!!!

අමෙරිකානු ලේඛිකාවක මෙන්ම මාධ්‍යවේදිනියක් වන ඊ ජීන් කැරොල් හට අපහස කිරීමේ චෝදනාවට අදාළ ව අමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හට ඩොලර් මිලියන 83ක වන්දියක් ගෙවීමට නියම සිදු ව තිබේ.

නිව්යෝර්ක් ජූරි සභාවක් විසින් අදාළ නියෝගය ලබා දී ඇති බව විදෙස් මාධ්‍යය වාර්තා කරයි.

ට්‍රම්ප් ජනාධිපති ධුරයේ කටයුතු කළ 2019 වසරේ දී ජීන් කැරොල්ට එරෙහි ව මෙම අපහසාත්මක ප්‍රකාශ සිදු කර තිබූ බව සඳහන්ය.

Recommended For You

About the Author: Lanka Time Line

Leave a Reply

Your email address will not be published. Required fields are marked *