ජ.වි.පෙ. අන්තරේ ගැටුමක්.

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ නව කැඳවුම්කරු පත් කිරීම සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණ එල්ල කරන චෝදනා ප්‍රතික්ෂේප කරන බව එහි හිටපු කැඳවුම්කරු වසන්ත මුදලිගේ සඳහන් කරයි.

ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු පත්කිරීමේදී කුමන්ත්‍රණකාරී ලෙස එම කටයුත්ත සිදු වූ බවට ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා විසින් එල්ල චෝදනා සම්පූර්ණයෙන්ම අසත්‍ය බවත් මෙම පත් කිරීම සිදු කරන ලද්දේ සමස්ථ ශිෂ්‍ය ප්‍රජාවේම කැමැත්තෙන් බවත් හෙතෙම කියා සිටියේය.

Recommended For You

About the Author: Lanka Time Line

Leave a Reply

Your email address will not be published. Required fields are marked *