ජපන් ආධාර ගන්න ජනපති සැරසේ

එළඹෙන ජපාන සංචාරයේදී ථෙරවාදී බුදු දහම අධ්‍යයනය කිරීමට මහා විහාර විශ්වවිද්‍යාලය පිහිටුවීම සඳහා ජපානයේ ආධාර ලබා ගැනීමට තමන් අදහස් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද පෙරවරුවේ මල්වතු අස්ගිරි මහ නාහිමිවරුන් බැහැදැකීමට ගිය අවස්ථාවේදී පැවසීය .

Recommended For You

About the Author: Lanka Time Line

Leave a Reply

Your email address will not be published. Required fields are marked *