ඉන්දියාවේ මොඩල් එක ලංකාවට – සමලිංගිකත්වය නීතිගතයි…

මුදල් සහ ජනමාධ්‍ය ඇමති මංගල සමරවීර විසින් ඉන්දියාවේ සමලිංගිකයන් වෙත සිය ට්විටර් ගිණුම ඔස්සේ සුබපැතුම් එක් කරයි.

මුදල් ඇමතිවරයා මෙසේ සුබ පැතුම් එක්කරන්නේ සමලිංගික සේවනය ඉන්දියාව තුල අපරාධයක් නොවන්නේ යයි ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය විසින්  තීන්දු කිරීමත් සමගයි.

මෙරට තුල සමලිංගික සේවනය නීතිගත කිරීමට අවශ්‍ය කටයුතු සිදු කරමින් ඇති බවට කලක් තිස්සේ වාර්තා පල විය.

ඒ සදහා කැබිනට් පත‍්‍රිකා පවා ඉදිරිපත් වූ බව ඇමතිවරුන් ප‍්‍රසිද්දියේ කියා සිටියහ.

මේවනවිට රාජ්‍ය නොවන සංවිධාන කිහිපයක් හරහා විශ්වවිද්‍යාල වල මේ සම්බන්දව දැනුවත් කිරීමේ වැඩසටහන් කිහිපයක් පවත්වා ඇතැයිද වාර්තා වේ.

මේ පුවත ඔබේ මිතුරන් අතරේ බෙදාගන්න

Email

Leave a Reply

Your email address will not be published. Required fields are marked *