ඒකාබද්ධ යුධ අභ්‍යාසය ඉන්දීය ආක්‍රමණයක්…

දෙරටේ මුහුදු සීමාවන් ආරක්ෂා කිරීම, අන්‍යෝන්‍ය විශ්වාසය ගොඩනැගීම, සුහදතාවය වර්ධනය කර ගැනීම ඇතුළු අරමුණි කිහිපයක් මත  ඉන්දු – ශ්‍රී ලංකා ඒකාබද්ධ යුධ අභ්‍යාසයක් අද(07) ත්‍රිකුණාමලයේදී ආරම්භ වෙයි. ලබන 13 වන දින දක්වා පැවැත්වෙන මෙම යුධ අභ්‍යාසය සදහා ඉන්දීය නෞකා සහ ගුවන් යානා මෙරටට පැමිණ තිබේ.

මේ පිළිබඳව මධ්‍යස්ථ දේශපාලන විචාරකයන් පෙන්වා දෙන්නේ,රටේ අභ්‍යන්තර ආරක්ෂාවට මෙය නොගැලපෙන බවයි,එය ඉන්දියාව විසින් වක්‍රව සිදුකරනු ලබන ආක්‍රමණයක් බවයි.

 

 

මේ පුවත ඔබේ මිතුරන් අතරේ බෙදාගන්න

Email

Leave a Reply

Your email address will not be published. Required fields are marked *