මෙරට කැබිනට් ඇමතිවරයෙකු ISIS ත‍්‍රස්තවාදී සංවිධානය සමග සම්බන්ධතාවක්……..

ජ්‍යේෂ්ඨ දේශපාලඥයන් කිහිප දෙනෙකු ඝාතනය කිරීමට හා ප‍්‍රධාන මර්මස්ථාන කිහිපයකට පහර දීමට සැලසුම් කලේ යයි චෝදනා මත ඕස්ටේ‍්‍රලියානු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ මෙරට කැබිනට් ඇමතිවරයෙකු වන ෆයිසර් මුස්තාෆාට ඥාතීත්වයෙන් මාමා වන 25 හැවිරිදි පුද්ගලයෙකු යයි ඕස්ටේ‍්‍රලියා මාධ්‍ය වාර්තා කරයි.

අත්අඩංගුවට ගෙන ඇති 25 හැවිරිදි මොහොමඞ් නිමයුඞීන් තරුණයා ලංකා බැංකුවේ හිටපු සභාපති ජෙහාන් කාමර් කාසිම් මහතාගේ මුනුපුරාද වෙයි.  මොහු  ISIS ත‍්‍රස්තවාදී සංවිධානය සමග සම්බන්ධතාවක් ඇතැයි පැවසේ.

 

ඕස්ටේ‍්‍රලියානු මාධ්‍ය වාර්තාව මෙතනින්

මේ පුවත ඔබේ මිතුරන් අතරේ බෙදාගන්න

Email

Leave a Reply

Your email address will not be published. Required fields are marked *