ජනපති පුත් නිකමා ට ජනතා මුදලින් සුපිරි……?

මහවැලි කේන්ද්‍රයේ හෝ වෙනත් ආයතනයක කිසිම තනතුරක් නොදරන ජනාධිපති පුත් දහම්  සිරිසේන මහතා වෙනුවෙන් සුපිරි පහසුකම්වලින් සමන්විත සුඛෝපභෝගී කාර්යාලයක් කොළඹ මහවැලි කේන්ද්‍රයේ සකස් කර තිබේ.

මහවැලි කේන්ද්‍රයේ තෙවැනි මහලේ පිහිටා තිබෙන මෙම කාර්යාල සේවයට දහම් සිරිසේන මහතාගේ හිතවත්

කාර්යමණ්ඩලයක් ද මෙහි  යොදවා ඇති අතර එම කාර්යාලයෙන් කෙරෙන කටයුතු සියල්ල රහසිගත බව පැවසේ.

ඉඟිය – සැබෑ වෙන්

 

 

අපේ සෙවුම්  >   දේශපලන ආරංචි මාර්ග වලින් පවසන්නේ දහම් ගේ සියලු අක්‍රමිකතා සහ දේශපාලනික කටයුතු සඳහා මෙය යොදාගන්නා බවයි.සිරි සේන බලය ලබාගන්නට මත්තෙන් ජනතාව හමුවේ කෙතරම් හොඳට ගජ බින්න ඇදබෑවාදැයි දැන් හොඳ හැටි මෙයින් පෙන්නුම් කෙරේ. තවත් නම් ජනතාව මොහුගේ බින්න වලට රැවටෙයි ද? මේ සිදුවන්නේ එක් පවුල් ගහකින් බැට කෑ ජනතාව තවත් පවුල් ගහක බර කරට ගැනීමක පෙරනිමිත්තකි.අපට ඔබගෙන් අසන්නට ඇත්තේ ඔබට සැප සනීපද කියා පමණි.

 

මේ පුවත ඔබේ මිතුරන් අතරේ බෙදාගන්න

Email

Leave a Reply

Your email address will not be published. Required fields are marked *