හිමිනමක් විසින් ගෙල මිරිකා පොලිස් නිලධාරියෙකු මරා දමයි..

භික්‍ෂූන් වහන්සේ නමක් විසින් පොලිස් නිලධාරියෙකුගේ ගෙල මිරිකා මරා දමා තිබේ.

අධිකරණයෙන් වරෙන්තු ලබා සිටි රත්නපුරයේ ගල්ලැන්ද විහාරස්ථානයේ හිමි නමක් විසින් මෙසේ ඝාතනය කර ඇත්තේ එම විහාරස්ථානයේ විමර්ශණයක් සදහා ගිය රත්නපුර පොලිසියේ නිලදාරියෙකි.

සිදුවීමෙන් බසු එම ස්ථානයට පැමිණි රත්නපුර පොලීසියේ කණ්ඩායමක් වෙත අත්බෝම්බ ප‍්‍රහාරයක්ද එල්ල කිරීමට උත්සාහ දරා ඇත.

අදාල හිමිනම මේ වන විට අත්අඩංගුවට ගෙන තිබේ.

YouTube Video Preview

මේ පුවත ඔබේ මිතුරන් අතරේ බෙදාගන්න

Email

Leave a Reply

Your email address will not be published. Required fields are marked *