ලංකාවට අයි.එස්. ප්‍රහාරයක්

රත්මලාන  ගුවන් තොටුපොළන් ගුවන් යානයක් පැහැරගෙන කොල්ලුපිටියේ ඇමෙරිකා තානාපති කාර්යාලයට පහරදීම සඳහා අයි.එස්.ත්‍රස්තවාදීන් කුමන්ත්‍රණය කරන බවට තොරතුරු ලැබී ඇතැයි ඇමෙරිකා බුද්ධි අංශ දන්වා ඇතැයි වාර්තාවෙයි. එවැනි තත්ත්වයකට පෙර ඉඩ නොතැබීමට වහාම පියවර ගන්නැයි  ඇමෙරිකන් ආරක්ෂක අංශ ශ්‍රී ලංකා බාලධාරින්ට අනතුරු අඟවා ඇතැයි ද දැනගන්නට ඇත. මෙම තත්ත්වය නිසා ඇමෙරිකාවේ රාජ්‍ය බුද්ධි අංශ සිවිල් නිලධාරීන් පිරිසක් දිවයිනට පැමැණ ඇතැයි ද දැන ගන්නට ඇත.

lankadeepa

මේ පුවත ඔබේ මිතුරන් අතරේ බෙදාගන්න

Email

Leave a Reply

Your email address will not be published. Required fields are marked *