ඉතාලියේ භූමිකම්පාවෙන් මියගිය ගණන 247 දක්වා ඉහලට

ඉතාලියේ නගර පහක සිදුවූ භූ චලනයෙන් මියගිය සංඛ්‍යාව 247 ක්‌ දක්‌වා වැඩි වී ඇත. තවත් 100 කට අධික පිරිසක්‌ සුන්බුන් අතර සිර වී සිටින බවට සැක කෙරේ.
මෙම භූ චලනයෙන් 400 ක පිරිසක්‌ තුවාල ලබා ඇත. 3000 කට අධික පිරිසකට උන්හිටි තැන් අහිමි වී තිබේ. මේ අතර මියන්මාරයේ සිදු වූ භූ චලනයකින් තරුණයන් දෙදෙනකු මරුමුවට පත් වී ඇත. පැරණි දාගැබ් 94 කට ද අලාභ හානි සිදු වී තිබේ.

 

මේ පුවත ඔබේ මිතුරන් අතරේ බෙදාගන්න

Email

Leave a Reply

Your email address will not be published. Required fields are marked *