සුපිරි බොක්සිං ක්රීඩක මොහොමඩ් අලී ශ්වසන ගැටළුවක් හේතුවෙන් රෝහල්ගත කර ඇතැයි ඔහුගේ ප්රකාශකයා පවසයි.
මේ වන විට 71 වියේ පසුවන අලී ව රෝහල්ගත කර ඇත්තේ පූර්වාරක්ෂාකාරී පියවරක් ලෙස බවත්, ඔහුගේ තත්ත්වය සුබදායී බවත් විදෙස් වාර්තා වල දැක්වේ.
තෙවරක් ලෝක බොක්සිං ශූරයා ලෙස බොක්සිං ඉතිහාසයට එක්වුණි අලී, වසර 1984 දී පාකින්සන් රෝගයෙන් පීඩා විඳින බවට වෛදළ්යවරුන් විසින් හඳුනාගෙන තිබුණි.